Failed to connect to MySQL: No such file or directory ශ්‍රී ලංකා ගුරු සේවය | දකුණු පළාත්
දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

අන්තර් කලාප ගුරු ස්ථාන මාරු ලබා දීම



ශ්‍රි ලංකා ගුරු සේවයේ ගුරු ස්ථාන මාරු ලබා දීම පිළිබඳ (අන්තර් කලාප) ලිපිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පති මඟින් අදාල ගුරුභවතා වෙත නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
  1. අයදුම් පත්‍රය.
  2. පත්වීම් ලිපියේ සහතික පිටපත.
  3. ස්ථීර කිරීමේ ලිපියේ සහතික පිටපත.
  4. විනය පරීක්ෂණ හා විගණන විමසුම් නොමැති බවට ලිපියේ මුල් පිටපත