දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

පරිපාලනය අංශය

අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය



අංශය මගින් ඉටුකරනු ලබන කාර්යයන්


  1. පාසල් අනධ්‍යයන සේවක ස්ථිර කිරීම්.

  2. අනධ්‍යයන සේවක උසස්කිරීම්.

  3. පාසල් අනධ්‍යයන සේවක බඳවාගැනීම් සම්බන්ධ සියළුම රාජකාරි කටයුතු.

  4. දකුණු පළාත් සභා පාසල් ඉඩම් හා ගොඩනැගිලි පැවරීම සම්බන්ධ රාජකාරි කටයුතු.

  5. දකුණු පළාත් සභා පාසල් ඉඩම් හා ගොඩනැගිලි වල විවිධ ගැටලු සම්බන්ධ කටයුතු.

  6. තොරතුරු පනත සම්බන්ධ ඉල්ලීම්.

සංවිධාන ව්‍යුහය