දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

අධ්‍යයන නිවාඩු අනුමත කිරීම.



ශ්‍රි ලංකා ගුරු සේවයේ අධ්‍යයන නිවාඩු අනුමත කිරීමේ ලිපිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පති මඟින් අදාල ගුරුභවතා වෙත නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
  1. වැටුප් සහිත අධ්‍යාපන නිවාඩු අයදුම් පත්‍රය.(බාගත කරන්න)
  2. ඉල්ලීම් ලිපියේ මුල් පිටපත.
  3. පාඨමාලාව සඳහා තෝරාගත් බවට නිකුත් කරන ලිපියේ සහතික කල පිටපත.
  4. රාජකාරි ආවරණ ලිපියේ සහතික කල පිටපත.
  5. විදුහල්පතිගේ නිර්දේශය සහිත ලිපිය.
  6. විභාග කාල සටහනේ සහතික කල පිටපත.
  7. සේවය ස්ථීර කිරීමේ ලිපියේ සහතික කල පිටපත.
  8. පැමිණීමේ සහතිකයේ සහතික කල පිටපත.