දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

අන්තර් පළාත් ගුරු ස්ථාන මාරු ලබා දීම



ශ්‍රි ලංකා ගුරු සේවයේ ගුරු ස්ථාන මාරු ලබා දීම පිළිබඳ (අන්තර් පළාත්) ලිපිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පති මඟින් අදාල ගුරුභවතා වෙත නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.මෙම අමාත්‍යංශය විසින් නිර්දේශය ලබා දී දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම වෙත ඉදිරිපත් කෙරේ.
අවශ්‍ය ලිපි ලේඛන පිටපත් 03 බැගින්
  1. අයදුම් පත්‍රය. (බාගත කරගන්න)
  2. පත්වීම් ලිපියේ සහතික කල පිටපත.
  3. විනය පරීක්ෂණ හා විගණන විමසුම් නොමැති බවට වාර්තාව
  4. ස්ථිර කිරීමේ ලිපියේ සහතික කල පිටපත