දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

විශ්‍රාම පූර්ව නිවාඩු අනුමත කිරීම



ශ්‍රි ලංකා ගුරු සේවයේ විශ්‍රාම පූර්ව නිවාඩු අනුමත කිරීම පිළිබඳ ලිපිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පති මඟින් අදාල ගුරුභවතා වෙත නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
  1. ගුරු භවතාගේ ඉල්ලීම.
  2. 2016,2017,2018 හා 2019 වර්ෂවල බී 100 වාර්තා.
  3. සනාථ කර ගන්නා ලද උප්පැන්න සහතිකය.