දකුණු පළාත් අධ්‍යාපන, ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහාමාර්ග සහ තොරතුරු අමාත්‍යාංශය

විදේශ නිවාඩු සංශෝධනය කිරීම



ශ්‍රි ලංකා ගුරු සේවයේ විදේශ නිවාඩු සංශෝධනය අනුමත කිරීම පිළිබඳ ලිපිය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පති මඟින් අදාල ගුරුභවතා වෙත නිකුත් කෙරේ. ඒ සඳහා පහත ලිපි ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට එවිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
  1. දෙපාර්තමේන්තු නිලධාරින්ගේ / අමාත්‍යාංශය ලේකම්ගේ නිර්දේශය
  2. සංශෝධනයට හේතු ඉදිරිපත් කිරීමට අදාළව ලියවිලිවල හා නිලධාරීන්යාගේ ඉල්ලීම් ලිපිය
  3. ගුවන් ගමන් බලපත්‍රයේ සහතික කල පිටපත
  4. වීසා බලපත්‍රයේ සහතික කල පිටපත
  5. නැවත සේවයට වාර්ථා කිරීමේ ලිපිය හා රාජකාරී ආවරණය